දෙදහස් විසිදෙක වර්ශයේදි පැවැත්වීමට තිබූ අප පාසල් වර්ණ ප්රදානෝත්සවය මෙවර .......
දෙදහස් විසිදෙක වර්ශයේදි පැවැත්වීමට තිබූ අප පාසල් වර්ණ ප්රදානෝත්සවය මෙවර දෙදහස් විසිතුන වර්ශයේ මාර්තු මස 24වන දින පුස්තකාල ශ්රවනාගරයේදි පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට නියමිතය.
අප පාසල විසින් සෑම වර්ශයකම සංවිධානය කරන ලද ඉංග්රීසි භාෂා දිනය ....................