(+94) 552222314
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

  • Register
  • Login
Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
        • school map
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1913 වර්ෂයේ බෞද්ධ බාලිකාවක් ලෙස බදුල්ල සුජාතා මහා විද්‍යාලය අද මෙසේයි.

1913 වර්ෂයේදි සර් හෙන්රි කොතලාවල මහතා දැරියන් 13 දෙනෙකුගෙන් බෞද්ධ කාන්තා පාසලක්
ලෙස බදුල්ල සුජාතා මහා විද්‍යාලය ආරම්භ කර ඇත. ැතුමන්ගේ පෞද්ගලික වියදමින් මෙම විද්‍යාලය
පවත්වා ඇති අතර එවකට අධ්‍යාපන කටයුතු සිදු කර ඇත්තේ එක් ගුරු මහත්මියක් පමනි. '
පුවක්ගොඩමුල්ල නයිකටුපීල්ල අසල මෙම විදුහල පවත්වා පසුව හෙළදිව ආයුර්වේදය තිබෙන
ස්ථානයට ගෙන ගොස් ඇත. ඉන් අනතුරුව කොතලාවල මහතා බදුල්ල කතරගම දේවාලයෙන් දැනට
විදුහල තිබෙන ස්ථානයේ ඉඩම් කැබැල්ල ලබා ගෙන පොල් අතු සෙවිලි කළ ගොඩනැලගිල්ලක් ඉදි කර එහි
අධ්‍යන කටයුතු කරගෙන ගොස් ඇත.හුදකලාව කැළෑවක් මැද පිහිටි මෙම කුඩා පෞද්ගලික බෞද්ධ පාසල
1963 වර්ෂයේ රජයට පවරා ගෙන ඇත. ඉන්පසු පිරිමි ළමුන් ඇතුළත් කරගෙන ඇති අතර පස්වන ශ්‍රේණිය
සමත් වූ පසු පිරිමි ළමුන් බදුල්ල ධර්මදූත මහා විදුහලට ඇතුළත් කර ඇත. කොතලාවල මහතා විසින්
බෞද්ධ පිරිමි පාසල වශයෙන් බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය ආරම්භ කර ඇත.
පසුකාලින ව පිරිමි ළමුන් ඇතුලත් කරගෙන නොමැති අතර 2001 වර්ෂයේදි නැවත පළමුවන
ශ්‍රේණියට පිරිමි ළමුන් ඇතුළත් කරගෙන ඇත. ඉන් පසුඑම දරුවන් පස්වන ශ්‍රේණියෙන් නොයා මෙම
පාසලේම රැඳී ඇත..ඒම නිසා පිරිම ළමුන් සිටින මිශ්‍ර පාසලක් බවට පත්ව ඇත.පොල් අතු සෙවිලි කළ තනි
ගොඩනැගිල්ලකින් ඇරඹි මෙම සුජාතා බාලිකා විද්‍යාලය ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වී අද වන විට දෙමහල්
ගොඩනැගිලි 3කින්, තනි මහල් ගොඩනැගිලි දෙකකින්, සාමාන්‍ය පෙළ විද්‍යාගාරකින්, පුස්තකාලයකින්, ශිෂ්‍ය
උපදේශන ඒකකයකින් , පාසල් කෘෂි ඒකකයකින්, රැස්වීම් ශාලාවකින් හා පරිගණක කාමර දෙකකින් ආදී
භෞතික සම්පත් බොහොමයකින් සමන්විතය.

ආරම්භ කළ වර්ෂය

1

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

1

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

13

මුල් ගුරුතුමාගේ නම

සර්.හෙන්රි කොතලාවල

පාසලේ ආදි කතෘගේ නම

සර්.හෙන්රි කොතලාවල

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බ/ සුජාතා බාලිකා විද්යාලය

පාසල භාරව කටයුතු කිරීම

සර්.හෙන්රි කොතලාවල

පාසල රජයට පවරාගත් දිනය

1963

පාසල පැවැත්වූ ස්ථානය

පහළ වීදිය බදුල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

19

 

 

 

{QF3=5}

Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Sujatha maha vidyalaya pahala Rajaviidiya Badulla

: (+94)552222314

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Sujatha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk