IMG-20221214-WA0001.jpeg
bs.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

අභියෝග ජය ගත හැකි විශිෂ්ට මිනිසෙක් බිහි කිරීම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

ඌව පළාතේ බදුල්ල නමුණුකුල කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

 

පාසලේ මෙහෙවර

ගුණනැණ බෙලෙන් පිරිපුන්, නිපුණතාවලින් හෙබි,තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැප වූ දෑ හිතකාමි මිනිසෙකු සමාජයට දායාද කිරීම

Notice Board

ගුරු උපහාර උත්සවය

අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයග්‍රහන

B/sujatha M.V.