පාසල් ගීතය
සැරදේ ......නිබදේ........
සැරද සුජාතා විදුහල් මාතාවෝ .......................

ඔබ පා සෙවනේ සිප් මල් පිපුනේ
සිසු අප සැම සුසිරෙන් පිරුණේ
මේ ගුණ ගීයෙන් සමරමු ඔබ නිති
සැරද සුජාතා විදුහල් මාතාවෝ .......................
සැරදේ ......නිබදේ........
සැරද සුජාතා විදුහල් මාතාවෝ .......................
සැරද සුජාතා විදුහල් මාතාවෝ .......................
ඔබ කිතු ගොස ලොව දස අත පැතිරේ
අප හද සෙනෙහස ඔබ සල වැසිරේ
ණැන විදු දරයන් බිහිකළ මාතාවෝ