නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බදුල්ල සුජාතා මහා විද්‍යාලය

වසර 1913 දී ආරම්භ කරනලද බදුල්ල නගරයේ පිහිටි, මිශ්‍ර පාසලක් වන සුජාතා මහ විද්‍යාලය අධ්‍යාපනය, ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියකින් දිනෙන් දින ඉදිරියට එන විද්‍යාලයක් බව අභිමානයෙන් ප්‍රකාශ කරමි.
අධ්‍යාපනයේදී ජීවිතයේද විශාල වූ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින දරුවන් බහුතරයක් ඉගෙනුම ලබන අප පාසලේ අභියෝග ජයගත හැකි විශිෂ්ටයෙක් නිර්මාණය කිරීමේ දැක්ම ඇතිව විදුහල්පතිතුමිය ඇතුලු කාර්ය මණ්ඩලය විශාල මෙහෙයක් ඉටු කරති.
දිනෙන් දින දියුණු වන ලෝකය සමග ඉදිරියටම යමින් නව තාක්ෂණය මගින් අභියෝග ජයගෙන විශිෂ්ටයින් බවට පත් වීමට හැකි වේවායි මෙසේ සුභාෂීංෂන පිරිනමමි.